• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in News, Local
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මතට ඊයේ (19) දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.එම දුම්රිය පිලීගත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද විය හැකි බැවින් තවත් දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 12.40ට කොළඹ කොටුව දෙස සිට නානුඔය බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 03.00ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඊයේ පස්වරුවේ දුම්රිය මාර්ගය ආසන්නයේ සුළු නායයෑම් තත්ත්වයක් හට ගෙන ඇති අතර ඒ අනුව මෙම දුම්රිය පීලි පැන තිබුණි.පසුව ඇති වූ තත්ත්වය මත උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

වව්නියාවේදී මත්ද්‍රව්‍ය 3 ලක්ෂ 59,000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

Zahira College Student Wins Bronze at International Olympiad in Malaysia

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Zahira College Student Wins Bronze at International Olympiad in Malaysia

Zahira College Student Wins Bronze at International Olympiad in Malaysia

Discussion about this post

RECOMMENDED NEWS

මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

2 months ago
මීගමුව බන්ධනාගාරයේ තුවාල ලැබූ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ ඇමති රෝහලට

මීගමුව බන්ධනාගාරයේ තුවාල ලැබූ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ ඇමති රෝහලට

4 months ago
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සිංගප්පූරු NUS නියෝජිතයින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සිංගප්පූරු NUS නියෝජිතයින් අතර හමුවක්

1 year ago
ජී.එච්.ඩී. ධර්මපාලට විගණකාධිපති තනතුර ලබා දීමට වෘත්තීය සමිති ඉල්ලීම

ජී.එච්.ඩී. ධර්මපාලට විගණකාධිපති තනතුර ලබා දීමට වෘත්තීය සමිති ඉල්ලීම

11 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology